පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයිMaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20200 මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඒ,... Read more
මංතීරු නීතිය ගාල්ලටත්MaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20201,038 කොළඹ නගරයට සමගාමීව ගාල්ල නගරයේද මංතීරු නීතිය පිළිබද රියදුරන් දැනුවත් කිරිමට ගාල්ල රථවාහන පොලිසිය කටයුතු කර තිබෙනවා. ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගාල්ල බස් නැවැතුම්පොළේ... Read more
Local NewsNews නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!MaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20201,120 වීදුරු සහ උඳු ගෙන්වන මුවාවෙන් මෙරටට ආනයනය කළ කන්ටේනර් තුනක තිබූ රුපියල් කෝටි 11ක් වටිනා කහ කිලෝග්‍රෑම් 11000ක් අත් අඩංගුවට ගැනීමට බ්ලූ මැන්ඩල් පොලීසිය සමත්ව... Read more
Local NewsNews සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්MaimoonarSeptember 21, 2020 by MaimoonarSeptember 21, 20201,244 පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පවසා තිබෙනවා. ඒ, පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන... Read more
Local NewsNews කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනීMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20200 කල්පිටිය බත්තලංගුණ්ඩුව පරාමුණේ දුපතේ ධීවර වාඩියක සිට ප‍්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ ලක්ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ, කල්පිටිය විජය... Read more
Local NewsNews ගංජා නීතිගත කිරීමට මනෝචිකිත්සකයින් එරෙහි වෙයිMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20200 ගංජා වගාකිරීම නීතිගත කරන ලෙස ඉදිරිපත්ව ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මනෝචිකිත්සකයින්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. ඔවුන් පවසන්නේ ගංජා මගින් ජනතාවගේ, විශේෂයෙන්ම දරුවන්ගේ සහ නව... Read more
Local NewsNews පළාත් පාලන ආයතන හරහා අවසන් කටයුතු කිරීමේදි ගෙවනා ගාස්තුත් ඔන්ලයින් වෙයිMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. පළාත් පාලන ආයතන හරහා ජනතාවට කාර්යක්ෂම... Read more
Local NewsNews පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්MaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් කි‍්‍රයාවට නැංවීමට තීරණය කර තිබෙනවා. එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න... Read more
Local NewsNews ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන අනතුරු අඟවයිMaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 20204 බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් අද (18) දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප‍්‍රදේශවලට... Read more
Local NewsNews නැව ගෙනියන්න දෙන්නේ ඇ.ඩොලර් කෝටි 17ක් දුන්නොත්: මංගල ගමන පැමිණි කපිතාන්ට නොතිසිMaimoonarSeptember 18, 2020 by MaimoonarSeptember 18, 20204 එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් ගිලියාස්ට මෙම 28 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ ඊයේ... Read more