කොරෝනා අවදානම ඉහළයි – වායුසමීකරණය කළ කාමර වල ගැවසීම සීමා කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්
කොරෝනා වෛරසය මේවනවිට සමාජගත වී ඇති බැවින් එය තවදුරටත් පැතිරයාමේ වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ හේතුවෙන් සියලූ පුරවැසියන්, සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු...