වැලිකඩ පැත්තක් ලොක්ඩවුන්.. සිරකරුවන් පිරිසකට කොරෝනා.. තවත් පිරිසකට රෝග ලක්‍ෂණ.. සිරකරුවන් භීතියෙන්..
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටු දෙකක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. එම බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත....