Local NewsNews තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..MaimoonarJune 16, 2021 by MaimoonarJune 16, 20210 දැනට ක්‍රියාත්මකව ඇති සංචරණ සීමා කඩකිරීම ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..MaimoonarJune 15, 2021 by MaimoonarJune 15, 20210 දැනට ක්‍රියාත්මක සංචාර ම සීමා එළඹෙන සදුදා දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කරන්නේ පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා ආචාර්ය එම්. ශිරාන් මහතාගේ තවත් සත්කාරයක්MaimoonarJune 15, 2021 by MaimoonarJune 15, 202116 – මානව හිමිකම් මාධ්‍ය ඒකකය... Read more
Local NewsNews සංචරණ කඩා විවාහ උත්සවයක්… මනාල යුවල ඇතුළු සියළු දෙනා අත්අඩංගුවට…MaimoonarJune 15, 2021 by MaimoonarJune 15, 20210 යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී නිරෝධායන නීති කඩකරමින් විවාහ උත්සවයක් සංවිධානය කරන ලද 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය... Read more
Local NewsNews මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්MaimoonarJune 15, 2021 by MaimoonarJune 15, 202164 මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව අඩු ආදායම්ලාභී පවුල් 200 ගණනකට කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පැනවීම හේතුවෙන් ශ්‍රී... Read more
Local NewsNews ඩඩ්ලි සිරිසේන බැංකුවලින් කෝටි 850ක් ණය අරන්..MaimoonarJune 15, 2021 by MaimoonarJune 15, 20210 ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනක් මෙහි පල වෙයි. විශේෂයෙන්ම මේ දිනවල පෞද්ගලික හෙලිකොප්ටරයක් මිලට ගත් පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයෙකු... Read more
Local NewsNews තවත් සති දෙකක් රට වසා දමන්නැයි දන්වයි..MaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 20210 අවම වශයෙන් තවත් සති දෙකක කාලයක් දැඩි සංචාරණ සීමා කියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටියි. දැනට ක්‍රියාත්මක සංචාරක සීමා කාලසීමාව තුළ... Read more
Local NewsNews ‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…MaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 202119 භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ... Read more
Local NewsNews රාජපක්‍ෂ පවුල මෙතනින් ඉවරයි..- මුරුත්තෙට්ටුවේ හිමිMaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 202110 රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙතනින්ම අවසන් වී යනු ඇතැයි විශ්වාස කරන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති. අද වන විට ජනතා කෝපය දිනෙන්... Read more
Local NewsNews 2/3 දීලත් මේ ආණ්ඩුවත් යහපාලනේ වගේමයි..- චතුරMaimoonarJune 14, 2021 by MaimoonarJune 14, 20212 වත්මන් ආණ්ඩුවත් සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව සිදු කළ ආකාරයේම වැඩ බව දෙරණ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ පැවැති යහපාලන ආණ්ඩුව මෙන්... Read more