Local NewsNews විදුලි මිල සංශෝධනයට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව උපයෝගිතා කොමිසම කියයිMaimoonarJanuary 6, 2026 by MaimoonarJanuary 6, 20260 විදුලි මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පෙර මහජන අදහස් විමසීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්... Read more
Local NewsNews සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්MaimoonarJanuary 6, 2026 by MaimoonarJanuary 6, 20260 ඩිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශයෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක් ලබා දීමට ඉන්දීය... Read more
Local NewsNewsPolitical 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ මතභේදාත්මක වෙබ් අඩවි සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දෙයිMaimoonarJanuary 6, 2026 by MaimoonarJanuary 6, 20260 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලයට මතභේදාත්මක වෙබ් අඩවියක සබැඳියක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශන වාර්තාව, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊයේ (05) දින අධ්‍යාපන හා... Read more
Local NewsNews 6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. MaimoonarJanuary 6, 2026 by MaimoonarJanuary 6, 20260 ඔහු පවසන්නේ අදාළ පෙළ පොතේ ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක් ලෙස ලබා දී ඇති වෙබ් අඩවි නාමය අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කර බැලූ විට, එය පිරිමි සමලිංගික වෙබ්... Read more
Local NewsNews මාධ්‍යවේදී කල්ප ගුණරත්නගෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් කොමිසම හමුවේ සමාව අයදියිMaimoonarJanuary 6, 2026 by MaimoonarJanuary 6, 20260 මාධ්‍යවේදී කල්ප ගුණරත්න මහතා අනීතික ලෙස අත්අඩංගුවට ගෙන වද හිංසා පමුණුවමින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාළව, කුරුඳුවත්ත පොලිසියේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල්... Read more
Local NewsNewsPolitical 2026 අයවැය ප්‍රතිපාදන කාර්යක්ෂමව ජනතා සුබසිද්ධියට යෙදවීම නිලධාරීන්ගේ වගකීමක් බව ජනාධිපති පවසයිMaimoonarJanuary 6, 2026 by MaimoonarJanuary 6, 20260 පවත්නා මූල්‍ය සීමාවන් තුළ ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම සියලු... Read more
BusinessBusiness NewsLocal NewsNews අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. MaimoonarJanuary 5, 2026 by MaimoonarJanuary 5, 20260 ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරයි. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92... Read more
Local NewsNewsPolitical වෙනිසියුලානු අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල ස්ථාවරය ප්‍රකාශයට පත් කරයිMaimoonarJanuary 5, 2026 by MaimoonarJanuary 5, 20260 වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන දේශපාලනික සහ මිලිටරි වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක... Read more
Local NewsNews සතොස වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටMaimoonarJanuary 5, 2026 by MaimoonarJanuary 5, 20260 සතොස ආයතනයට අයත් වාහන අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා... Read more
Local NewsNewsPolitical අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යාංශයටMaimoonarJanuary 5, 2026 by MaimoonarJanuary 5, 20260 මන්නාරම සහ පුනරින් කලාපවල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සුළං විදුලි ව්‍යාපෘතියෙන් ඉන්දියානු අදානි සමූහය ඉවත් වීමත් සමඟ, ඔවුන්ට ගෙවිය යුතු වන්දි මුදල තක්සේරු කිරීමේ... Read more