Local NewsNews මාර්තු වන විට රට පංච මහා අර්බුදයකට….MaimoonarJanuary 21, 2022 by MaimoonarJanuary 21, 20225 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා යනු මෙරට අයිතිකරුවන් නොව ජනතාව විසින් ඔවුන් වෙනුවෙන් රට පාලනය කිරීම සඳහා භාරදුන් භාරකරුවන් පමණක් බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල... Read more
Local NewsNews කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව තවදුරටත් පහලට…MaimoonarJanuary 21, 2022 by MaimoonarJanuary 21, 20221 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බසිමින් පවතින බව එම ජලාශ... Read more
Local NewsNews කුවේට් එයාර්වේස් ශ‍්‍රී ලංකා ගමන් තවතා දමයි….MaimoonarJanuary 21, 2022 by MaimoonarJanuary 21, 20223 ශ‍්‍රී ලංකාවට පැමීනීම සදහා වූ ගුවන් ගමන් කුවේට් එයාර්වේස් සමාගම විසින් අත්හිටුවා තිබේ. ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී වන පිරිවැය ආදායමට වඩා ඉහල වීම හේතුවෙන් මෙම තීරණය... Read more
Local NewsNews කොරෝනා නීති කිසිවක් නෑ.. කෝවිලක මහ පූජාවක්..MaimoonarJanuary 20, 2022 by MaimoonarJanuary 20, 20225 සෑම වසරකම හින්දු භකිතකයින් විසින් වසර ආරම්භයේදී සිදුකරන තයිපූසයි දේව පූජාව 18 රාත්‍රියේ යාපනයේ ඉනුවිල් කන්දස්වාමි හින්දු කෝවිලෙදී උත්සාවාකාරයෙන් පැවත්වුණි. කෙසේ නමුත් අදාල දේව පූජාව... Read more
Local NewsNews මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…MaimoonarJanuary 20, 2022 by MaimoonarJanuary 20, 202257 අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා... Read more
Local NewsNews ශ‍්‍රී ලන්කන් ඩොලර් ගෙවා ඉන්ධන ගනී…MaimoonarJanuary 20, 2022 by MaimoonarJanuary 20, 20222 දැනට බලශක්ති ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන අර්බුදය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හෝ මෙරට ගුවන් සේවාවට කිසිසේත්ම බල නොපාන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය... Read more
Local NewsNews චීනයෙන් ලංකාවටම මාස පහක් බත් නොමිලේ..MaimoonarJanuary 19, 2022 by MaimoonarJanuary 19, 20221 චීන රජය විසින් සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ දහයක් ශ්‍රී ලංකාවට නොමිලේ ලබා දීමට තීරණය කර තිබේ. කොළඹ සිටින චීන තානාපතිවරයා මේ බව දන්වා ඇති බව... Read more
Local NewsNews ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..MaimoonarJanuary 19, 2022 by MaimoonarJanuary 19, 20220 මෙරට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි. ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනයේ දී ඇති වී තිබෙන... Read more
Local NewsNews ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..MaimoonarJanuary 19, 2022 by MaimoonarJanuary 19, 20221 ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී. ඉල්ලුමට සරිලන සැපයුමක් තම... Read more
Local NewsNews රටේ සාගතයක් ඇති වෙනතුරු බලා ඉන්නවා…MaimoonarJanuary 18, 2022 by MaimoonarJanuary 18, 20220 ‘වල් නාශක – කෘමිනාශක නැතුව දකුණේ හම්බන්තොට – මාතර කුඹුරු විනාශයෙන් විනාශයට පත් වෙනවා. දැන් අස්වැන්න නෙලන නැගෙනහිර අක්කරේපත්තු කුඹුරුවල වී ඇස්වැන්න 50%කින් පහත වැටිලා.... Read more