Local NewsNews ‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..MaimoonarFebruary 5, 2022 by MaimoonarFebruary 5, 20226 ‘බ්ලොක්චේන්’ තාක්ෂණය උපයෝගී කරගනිමින් බිහිවන නව ව්‍යාපාර සඳහා ආයෝජන අලෙවිකරණ සහාය සහ විශේෂඥ උපදේශන සේවා සපයන ආයතනක් මෙට විවෘත කර තිබේ. ‘GROW’ ආයතනයේ මූලස්ථානය විවෘත... Read more
Local NewsNews ‘ආදර්ශමත් ලෙස හැසිරෙන්න.. එවිට ජනතාවත් එසේ කරාවි..’- ජනපති සියළු මැති ඇමතිවරුන්ට දැනුම් දෙයි..MaimoonarFebruary 4, 2022 by MaimoonarFebruary 4, 2022570 ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබිය හැක්කේ සියලුදෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටුකිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී රටක වැසියන් ලෙස සියලු දෙනාටම... Read more
Local NewsNews අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..MaimoonarFebruary 3, 2022 by MaimoonarFebruary 3, 20225 යාපනය අල්ලෙයිපිඩ්ඩි ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ කාර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කයිට්ස් පොලීසිය පවසයි. කාර් රථය යාපනය... Read more
Local NewsNews අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..MaimoonarFebruary 3, 2022 by MaimoonarFebruary 3, 20222 අනිවාර්යෙන්ම මෙරට විදුලි ගාස්තු ඉහල නැංවිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මේ වන විට විදුලි පිරිවැය... Read more
Local NewsNews කාසල්රි, මවුස්සාකැලේ අඩියටම බහී… යටවූ නටබුන් රැසක් මතුවේ..MaimoonarFebruary 2, 2022 by MaimoonarFebruary 2, 20220 මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සදහා ප්‍රධාන... Read more
Local NewsNews උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…MaimoonarFebruary 2, 2022 by MaimoonarFebruary 2, 20225 යාපනය වඩමාරච්චි නැගෙනහිර සක්කොට්ටෙයි මුහුදු තීරයේදී උතුරු ධීවරයින්ට පහරදී දැල් ආම්පන්න විනශා කොට පාල ගිය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත්... Read more
Local NewsNews කොරෝනා සමාජ පැතිරීමක..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශකMaimoonarFebruary 2, 2022 by MaimoonarFebruary 2, 20221 කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ පැතිර පවතින බවට පිළිගෙන කටයුතු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන්... Read more
Local NewsNews චිමිනි ලාම්පුවක් 1000යි.. ලන්තෑරුමක් 1200යි…MaimoonarFebruary 2, 2022 by MaimoonarFebruary 2, 20221 විදුලිය කප්පාදු කරන බවට මත පලවිමත් සමග හැටන් ප්‍රදේශයේ භුමි තෙල් ලාම්පු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ... Read more
Local NewsNews රුපියල් ගෙවා ඉන්දියාවෙන් තෙල් ගන්න සූදානම්..MaimoonarFebruary 1, 2022 by MaimoonarFebruary 1, 20221 විදුලිබල අමාත්‍යාංශය විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 15,000 ක ප්‍රමාණයක් ඉන්දියානු කෙල් සමාගමෙන් මිලදීගැනීමට සාකච්ඡා කරන සිටියි. විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරන්නේ රුපියල්... Read more
Local NewsNews ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්MaimoonarFebruary 1, 2022 by MaimoonarFebruary 1, 20221 රටේ විදේශ විනිමය අර්බුදය ආර්ථිකයේ අංශ රැසකට අහිතකර බලපෑම් එල්ල කර ඇත. අද සමාජයේ බොහෝ දෙනෙක් කතා කරන්නේ ද තම එදිනෙදා ජන ජීවිතයට පවා පෙර... Read more