Local NewsNews අලුත් අගමැති යෝජනා කෙරේ…MaimoonarMay 11, 2022 by MaimoonarMay 11, 20226 පවතින තත්ත්වය සමනය කිරීම සඳහා දේශපාලන පළපුරුද්දක් ඇති බුද්ධිමතෙකු ජාතික ලැයිස්තුවෙන් හෝ පත් කරවාගෙන අගමැතිධුරයේ පිහිටුවීමට යෝජනා කර ඇත. ත‍්‍රිකුණාමලය ආනන්ද මහ නාහිමියන් විසින් ජනාධිපතිවරයා... Read more
Local NewsNews ත‍්‍රි’මලේ නාවුක කදවුර විරෝධතාකරුවෝ වටලති.. මහින්ද එලියට දාන්නැයි විරෝධතා…MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20225 ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හමුදා කදවුර ඉදිරිපිට මේ වන විට විරෝධතාවයක් පැවැත්වෙයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස එහි රැඳී සිටින්නේ යැයි විරෝධතාකරුවන් කියා... Read more
Local NewsNews මල්වානේ බැසිල්ගේ නිවසත් කුඩු කරයි.. ගිනි තබයි..MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20223,944 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වානේ නිවසටද විරෝධතාකරුවන් විසින් පහර දී ගිනි තබා තිබේ. අද එම ස්ථානයට රැස් වූ විශාල පිරිසක් එම... Read more
Local NewsNews දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20220 කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත. අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය. තම... Read more
International NewsLocal NewsNews ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 2022517 ශ්‍රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්‍රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්‍ය... Read more
Local NewsNews පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20222 ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews වෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20220 මහජන දේපල කොල්ලකන හෝ පුද්ගල හානි කරන පුද්ගලයන්ට වෙඩි තැබීමට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ති‍්‍රවිධ හමුදාවට නියෝග ලබා දී තිබේ.... Read more
Local NewsNews ඇදිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ…MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20220 දැනට රට පුරා පනවා ඇති ඇඳිරිනීතිය 12 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 7 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ බව නිවේදනය කරයි.... Read more
Local NewsNews රාජ්‍ය මර්ධනය නවතනු.. විරෝධතා තීව‍්‍ර කරනවා..- GMOA දන්වයි..MaimoonarMay 8, 2022 by MaimoonarMay 8, 20220 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. රාජ්‍ය මර්දනය නවතනු… දිනෙන් දින වර්ධනය වන ජනතා විරෝධය හමුවේ හදිසි නීතිය පැනවීම මගින්... Read more
Local NewsNews ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20221 අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් ලංකා පෞද්ගලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තාවෙයි. වෛද්‍යවරයකු විසින් අමාත්‍යවරයාට ප්‍රතිකාර කිරීම... Read more