Local NewsNews දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..MaimoonarDecember 25, 2022 by MaimoonarDecember 25, 20221 ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ. මේ හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින... Read more
Local NewsNews ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…MaimoonarDecember 25, 2022 by MaimoonarDecember 25, 20226 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන්නකු ලෙස කටයුතු කරමින් පසු කාලයේ ක්‍රිකට් පරිපාලන නිලධාරියෙකු ලෙස කැපී පෙෙනන චරිතයක් බවට පත් වූ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වූ ජනශක්ති... Read more
Local NewsNews ෂාෆ්ටර් නිවසට රස පරීක්‍ෂකයන්… ප‍්‍රබල සාක්‍ෂි රැසක්…MaimoonarDecember 24, 2022 by MaimoonarDecember 24, 20220 ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන වැඩිදුර විමර්ශන සඳහා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගේ බිරිඳගෙන් සහ සොහොයුරියගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකර තිබේ. අපරාධ පරීක්ෂණ... Read more
Local NewsNews බලු දුෂණ වීඩියෝව බොරුවක්.. ව්‍යාජව සැකසූවක්..- ආශුMaimoonarDecember 24, 2022 by MaimoonarDecember 24, 20224 සුරතල් සුනඛයෙකු ලිංගික වශයෙන් අපයෝජනයට ලක් කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා සඳහන් කරයි. තමන්ට එම... Read more
Local NewsNews කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…MaimoonarDecember 23, 2022 by MaimoonarDecember 23, 20222 මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන... Read more
Local NewsNews එළුවන් බලාගත් සීයා පාරේ වැටී තිබූ රුපියල් 95,000 පොලීසියට භාරදෙයි…MaimoonarDecember 23, 2022 by MaimoonarDecember 23, 20227 කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයෙකු විසින් කිලිනොච්චිය පොලීසියට භාරදී ඇත. දිනපතා තමන්ට අයත් එළුවන් කනකාම්බිකෙයි වැව්... Read more
Local NewsNews රෝහල්වල බෙහෙත් දින කීපයකට විතරයි… මධ්‍යම ඖෂධ ගබඩාවත් හිස්…MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20221 ප්‍රධාන රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු සියලු ඖෂධ මසකට ප්‍රමාණවත් පරිදි තිබිය යුතු වූවත් මේ වන විට එම රෝහල්වල ඖෂධ පවතිනුයේ දින කීපයකට පමණක් බව, රජයේ... Read more
Local NewsNews වෙල්ගම, රාජිත, දුමින්ද ආණ්ඩුවට.. ප‍්‍රවාහන, සෞඛ්‍ය, විදුලි සූදානම්…MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20223 රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත්... Read more
Local NewsNews රටම විෂ වායුවකින් වැසී යයි.. මුව ආවරණ පලදින්නැයි කියයි..MaimoonarDecember 8, 2022 by MaimoonarDecember 8, 20220 රට පුරා බොහෝ ප්‍රදේශයන්හි මීදුම වැනි අඳුරු තත්ත්වයක් ඇතිව තිබෙන බව ප්‍රදේශ රැසකින් ම වාර්තාකරුවන් කියා සිටිති. මීට හේතු ඇත්තේ වායු ගෝලයේ දූවිලි අංශු ඉහළ... Read more
Local NewsNews ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..MaimoonarDecember 7, 2022 by MaimoonarDecember 7, 20221 කැබිනට් මණ්ඩලය ගනු ලැබූ තීරණයක් අනුව ලංකා විදුලි බල මණ්ඩලය කොම්පැනි 18කට හා වෙනත් ආයතන 4කට කොම්පැනිකරණයකට ලක්වීමට යන බව හිටපු විදුලි බල ඇමැතිවරයෙකු මෙන්ම... Read more