තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..
මෑතකදී නටමින් ගී ගයමින් උපන්දිනය සැමරීම හේතුවෙන් සමාජය තුළ කතා බහට ලක්වූ තිත්තගල්ලේ ආනන්ද සිරි නම් භික්ෂුව එම සිද්ධිය විවේචනය කළ මාධ්‍යවේදියෙකු සමඟ උණුසුම් වචන...