ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි
ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති ඇමෙරිකානු ජාතික ජෙෆ්රි එප්ස්ටීන්ගේ (Jeffrey Epstein) රහස් ලේඛනාවලිය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව 188 වතාවක් සටහන් වී ඇති බව...