International NewsNews ශ්රී ලංකාව අධි උද්ධමන කලාපයට ඇතුළු වුණා..- Bloomberg ලෝකයම දැනුවත් කරයි…MaimoonarJuly 2, 2022 by MaimoonarJuly 2, 2022617 ශ්රී ලංකාව අධි උද්ධමන කලාපයට පැමිණ ඇති බව ලෝක ප්රකට බ්ලූම්බර්ග් සඟරාව සඳහන් කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය ජූනි මාසයේ උද්ධමනය 54% ඉක්මවා යාමත් සමග... Read more
International NewsNews අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 2022497 ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පසුගිය දා කෝප් කමිටුවේදී සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වූ බව අදානි සමාගම පවසයි. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර... Read more
International NewsNews ශ්රී ලංකාවේ 86%ක් ආහාර ගැනීම අඩු කරමින්.. වහා ලංකාවට ආධාර කරන්න..- UN ලෝකයෙන් කල ආයාචනය මෙන්න…MaimoonarJune 11, 2022 by MaimoonarJune 11, 2022525 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රී ලංකා කාර්යාලය, රාජ්ය නොවන සංවිධාන සමග ඒකාබද්ධව මෙරට මානුෂීය අවශ්යතා සඳහා මුදල් රැස් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එම කාර්යාලය නිකුත්... Read more
International NewsNews රුසියාව කිපේ.. ශ්රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්යයෙන් ලංකාවට චෝදනා…MaimoonarJune 4, 2022 by MaimoonarJune 4, 2022499 රුසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් ශ්රී ලංකාවේදී රදවා තබා ගැනීම ගැන රුසියාවේ අප්රසාදය පළකර තිබේ. මොස්කව් නුවර සිටින ශ්රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්රම කැඳවා... Read more
International NewsNews ශ්රී ලංකාවට යනවානම් තෙල් ගහගෙන යන්න..- Bloomberg සියළු ගුවන් සේවාවන්ට දැනුම් දෙයි…MaimoonarJune 1, 2022 by MaimoonarJune 1, 2022484 මත්තල සහ රත්මලාන ජාත්යන්තර ගුවන්තොටුපළවල් බලපා ඇති දැඩි මූල්ය අර්බුදය හේතුවෙන් ඒවා වැසීයාමේ අනතුරක් මතුව තිබේ. ආර්ථික අර්බුද හේතුවෙන් නඩත්තු කිරීමේ දුෂ්කරතා හා ප්රමාණවත් ගුවන්... Read more
International NewsLocal NewsNews ඉන්දීය හමුදාව ශ්රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප්රබලයෙක් කියයි..MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 2022517 ශ්රී ලංකාවේ බිඳවැටී ඇති නීතියේ ආධිපත්ය තහවුරු කිරීමට ඉන්දියාව වහා සිය හමුදාවන් ශ්රී ලංකාවට යැවිය යුතු බව භාරතීය ජනතා පක්ෂයේ ජේෂ්ඨ දේශපාලනඥයෙකු සහ ඉන්දීය රාජ්ය... Read more
International NewsNews එක පවුලක් මාස 30න් ශ්රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20221,065 එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්රී ලංකාව සම්බන්ධයෙන් වාර් තාවක් ප්රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට... Read more
International NewsNews ශ්රී ලංකාව අර්බුදයක.. පද්ධති සම්බන්ධ කර ඉන්දියාවෙන් විදුලිය ගන්න සාකච්චා…- රොයිටර්MaimoonarApril 21, 2022 by MaimoonarApril 21, 2022734 ඉන්දියාව සහ ශ්රී ලංකාවේ විදුලි පද්ධති ජාල සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුව ඇති බවට රොයිටර් වාර්තා කරයි. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්යවරයා ව සිටිය දී... Read more
International NewsNews ශ්රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්යMaimoonarApril 19, 2022 by MaimoonarApril 19, 20221,084 චීනය ශ්රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්ය පවසයි. ශ්රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය... Read more
International NewsNews විදේශ රටවල මුදල් හුවමාරු කරන්නන් ශ්රී ලංකා රුපියල් මිලට ගැනීම නවතයි..MaimoonarApril 13, 2022 by MaimoonarApril 13, 2022760 විදේශීය මුදල් හුවමාරු කරන්නන් ශ්රී ලංකා රුපියල් මිලදී ගැනීම නතර කර ඇති බවට සමාජ ජාල වල පින්තූර හුවමාරු වෙමින් ඇත. මැලේෂියාවේ ක්වාලාලම්පූර්හි විදේශ මුදල් හුවමාරු... Read more