චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..
චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ...