මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්MaimoonarNovember 20, 2019 by MaimoonarNovember 20, 20190 ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැතිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය මනින්න එපා හොඳම නිළිය සම්මානයට නිර්දේශ වීමත් සතුටට කරුණක් අපි... Read more
ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයිMaimoonarOctober 31, 2019 by MaimoonarOctober 31, 20190 ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක අපි ඇගේ නිවහනට පිවිසියෙමු. සැබෑ... Read more
මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායාMaimoonarOctober 26, 2019 by MaimoonarOctober 26, 2019744 දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ... Read more
නව පරපුර ගනුදෙනු කරන විදියMaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20190 “පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්... Read more
මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්MaimoonarOctober 22, 2019 by MaimoonarOctober 22, 201911 ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්‍රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ... Read more
හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕනMaimoonarOctober 21, 2019 by MaimoonarOctober 21, 20191 සම්මානනීය රංගන ශිල්පි දසුන් පතිරණ දසුන් පතිරණ කියන්නේ මේ රටේ ඉන්න තරුණ නළුවන් අතර විරල රංගන පෞරුෂයක් තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු හොඳම නළුවාට හිමි... Read more
හොඳ නරක කොයි වෘත්තියටත්පොදුයිMaimoonarOctober 17, 2019 by MaimoonarOctober 17, 2019586 රවීණ රංගන ශිල්පී මනෝහාරි විමලතුංගසහෝදර සහෝදරියොයි, ඔවුන්ගේ දරුමල්ලන් හින්දා තනිකඩ ජීවිතයේ තනියක් නැහැ අම්මාගේ චරිතය රඟපාන එක ලෙහෙසි නෑ මනෝහාරි විමලතුංග. ඇගේ නම අප කිසිවකුටත්... Read more
සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්MaimoonarOctober 15, 2019 by MaimoonarOctober 15, 2019764 ටෙලි නාට්‍යවලට මගේ එතරම් කැමැත්තක් නැහැ පූජා මඩුගල්ලට පණ පොවන අසංකි අසංකි ද සිල්වා. මව පියා සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක බඩ පිස්සිය වූ ඇය ගල්කිස්ස... Read more
ගොවි තාත්තා මගේ පළමු චිත්‍රපටයයි රජරටින් රංගන ක්ෂේත්‍රයට ආ නදීෂා රංගනීMaimoonarOctober 8, 2019 by MaimoonarOctober 8, 20194 ඇගේ නමට වඩා ප්‍රේක්ෂකයන් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ පහන්දි ලෙසටයි. මීට ටික කලකට පෙර ස්වාධින රූපවාහිනි සේවයේ විකාශය වුණු “අපේක්ෂා“ ටෙලි නාට්‍යයේ ඇය පණ පෙනූ... Read more
රංගනයෙන් ඉවත් වෙන්න හිතුණු වාර අනන්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩවසම් නළු අමිල අබේසේකරMaimoonarOctober 7, 2019 by MaimoonarOctober 7, 2019804 අසාධාරණය මට පෙන්නන්න බෑ වෙච්ච දේවල් ගැන කිසිම කණස්සල්ලක් නෑ වර්තමානයේ රංගන ශිල්පිනියන් තෝරා ගැනීමේ ප්‍රමිතියක් නැහැ ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත... Read more