EntertainmentEntertainment NewsNews සමාජ සත්කාරය වෙනුවෙන් ම කැප වූ විෂම භාගMaimoonarDecember 26, 2019 by MaimoonarDecember 26, 20191 ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රථම නිෂ්පාදනය වූ විෂම භාග චිත්‍රපටය බොහෝ අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටයක්. එය නිෂ්පාදනය කළ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ... Read more
EntertainmentEntertainment NewsNews මගේ මේකප් ගැන ඩේසි අක්කා උනන්දු වුණු හැටි අද වගේ මතකයි අතීත මතක පෙළගස්වන අග්‍රගණ්‍ය සිනමා නිළිමාලිනී ෆොන්සේකාMaimoonarDecember 13, 2019 by MaimoonarDecember 13, 201920 මෙරට රිදීතිරය හැඩ කළ පුරෝගාමී කලාකරුවන් බොහෝ දෙනකු අද අප අතර නැත. එහෙත් ඔවුන් මැවූ සිහින සිත්තම් අදත් අපගේ මතකයෙහි ශේෂව පවතී. එවන් නිර්මාණ දායාද... Read more
EntertainmentEntertainment NewsNews දැන් ටෙලි නාට්‍ය හැදෙන හැටි ගැන මගේ මනාපයක් නෑ ප්‍රවීණ කලා ශිල්පි රොඩ්නි වර්ණකුලMaimoonarDecember 12, 2019 by MaimoonarDecember 12, 20197 ශ්‍රීලාංකේය කලාව සිනහවෙන් පෝෂණය කරමින් විචිත්‍රවත් කළ ඔහු අපූරු කලාකරුවෙක්. රස වින්දන කලාවේ මිනිසා සිනාවෙන් මුසපත් කළ ඔහු වයස අවුරුදු විස්ස වන විට රටක් වසඟයට... Read more
EntertainmentEntertainment NewsNews ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමටMaimoonarDecember 10, 2019 by MaimoonarDecember 10, 20190 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජුරි ( Caroline Jurie ) එම කිරුළ දිනා අද (10) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-... Read more
ලක් කතක් ලෝකයම පරදවයි.. විවාහක රූ රැජින කිරුළු පලදයි.MaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20191 මෙවර ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ පැළඳීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව තිබේ. ශ‍්‍රී ලාංකික කාන්තාවක් වන කැරලයින් ජූරි මෙසේ ලෝක විවාහක රූ රැජන ලෙස... Read more
සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20191 වෘත්තියෙන් බැංකු නිලධාරිනියක වුවද කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනයට යන තෙ අංශයටම දස්කම් පෑ ඇය නමින් සඳසීලී ප්‍රනාන්දුය. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් ඇය... Read more
‘ගාමණී’ චිත්‍රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20190 ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ…කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන් සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ... Read more
තාත්තා මගේ ගමනට හොඳ මග පෙන්වන්නෙක් නිරූපිකාවක වීමට හීන මවන හිරුණි විජේසිංහMaimoonarNovember 23, 2019 by MaimoonarNovember 23, 2019682 ඇය හිරුණි විජේසිංහයි. යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඇය පුංචි කා ලේ සිට කලාවට යොමු වෙන්න සිහින මවන්නියක්. හිරුණි දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද? ඔව්.... Read more
මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලාMaimoonarNovember 22, 2019 by MaimoonarNovember 22, 201913 හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි පාසල් කාලයයි අදයි අහසයි පොෙළාවයි වගේ අප අපට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත්... Read more
මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලකMaimoonarNovember 21, 2019 by MaimoonarNovember 21, 2019126 තාත්තාගේ උරුමයෙන් පුතාට එංගලන්තයේ පුරවැසිකම ලැබුණු නිසා එයා ඉන්නේ එංගලන්තේ කෙටි ක්‍රමවලින් නවකයෝ හතු පිපෙනවා වගේ බිහි වුණාට කෙටි කාලෙකින් ම ඒ අය පරවෙලා යනවා... Read more