මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි ජනප්‍රිය සම්මානීය නිළි දිල්හානී අශෝකමාලා

Maimoonar
හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි පාසල් කාලයයි අදයි අහසයි පො‍ෙළාවයි වගේ අප අපට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත්...

මගේ ජනප්‍රියත්වයේ රහස දෙවියන්ගේ ආශිර්වාදයයි ප්‍රවීන ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක

Maimoonar
තාත්තාගේ උරුමයෙන් පුතාට එංගලන්තයේ පුරවැසිකම ලැබුණු නිසා එයා ඉන්නේ එංගලන්තේ කෙටි ක්‍රමවලින් නවකයෝ හතු පිපෙනවා වගේ  බිහි වුණාට කෙටි කාලෙකින් ම ඒ අය පරවෙලා යනවා...

මම මැද මාවතේ ගමන් කරන කෙනෙක්

Maimoonar
ජනප්‍රිය නිළි අංජුලා රාජපක්ෂ‘අමීෂා’ වගේ චරිතයක් නැවත කරන්න බලාපොරොත්තුවක් නැහැතිරයේ දකින මගේ චරිතයෙන් සැබෑ ජීවිතය  මනින්න එපා‍ හොඳම නිළිය සම්මානයට  නිර්දේශ වීමත්  සතුටට කරුණක් අපි...

ටෙලි නාට්‍ය, ගුවන්විදුලි හඬකැවීම් නිසා හරිම කාර්යබහුලයි

Maimoonar
‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර හතළිහකට වඩා වැඩි  කාලයකි. ඒ නාට්‍යයේ කටහැකර, අනුන්ගේ ඕපාදූප සොයන ලයිසා  මුණගැසෙන අදහසින් පසුගිය දිනෙක  අපි ඇගේ නිවහනට පිවිසියෙමු.  සැබෑ...

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

Maimoonar
දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ...

නව පරපුර ගනුදෙනු කරන විදිය

Maimoonar
“පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්...

මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්

Maimoonar
ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්‍රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ...

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

Maimoonar
සම්මානනීය රංගන ශිල්පි දසුන් පතිරණ දසුන් පතිරණ කියන්නේ මේ රටේ ඉන්න තරුණ නළුවන් අතර විරල රංගන පෞරුෂයක් තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු හොඳම නළුවාට හිමි...

හොඳ නරක කොයි වෘත්තියටත්පොදුයි

Maimoonar
රවීණ රංගන ශිල්පී මනෝහාරි විමලතුංගසහෝදර සහෝදරියොයි, ඔවුන්ගේ දරුමල්ලන් හින්දා තනිකඩ ජීවිතයේ තනියක් නැහැ අම්මාගේ චරිතය රඟපාන එක  ලෙහෙසි නෑ මනෝහාරි විමලතුංග. ඇගේ නම අප කිසිවකුටත්...

සිනමාවේ ලැබුණු හොඳම අවස්ථාව රෂ්

Maimoonar
ටෙලි  නාට්‍යවලට  මගේ  එතරම්  කැමැත්තක්  නැහැ පූජා මඩුගල්ලට පණ පොවන  අසංකි අසංකි ද සිල්වා. මව පියා සහෝදරයන් දෙදෙනකුගෙන් යුතු පවුලක බඩ පිස්සිය වූ ඇය ගල්කිස්ස...