BusinessBusiness NewsNews විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු... Read more
BusinessBusiness News ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.... Read more
BusinessBusiness NewsNews ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..MaimoonarNovember 19, 2024 by MaimoonarNovember 19, 20240 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ. ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා... Read more
BusinessBusiness NewsNews කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති රුපියලකින් අඩු කරයි..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ. මෙම අඩුකිරීම... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 20240 ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට නිල විදේශ සංචිත... Read more
BusinessBusiness NewsNews ආදායම් බදු අඩු කිරීමේ යෝජනා IMF වෙත.. බිලියන 25ක් අහිමියි.. පඩි වැඩි කිරීමෙන් බිලියන 160ක් අහිමියි..MaimoonarSeptember 3, 2024 by MaimoonarSeptember 3, 20241 පෞද්ගලික ආදායම් බදු අඩු කිරීමට යෝජනා කරමින් සැලසුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමු කර ඇති බවත් එම සැලසුම වසරකට රුපියල් කෝටි 2,500 කට වඩා වැඩි ආදායමක්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල ගැන නිවේදනයක්…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 මෙවර මාසික මිල සංශෝධනය අනුව අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිත්රෝ ගෑස් සමාගම සඳහන් කරයි. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පවතින මිල වන... Read more
BusinessBusiness NewsNews නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල්... Read more
BusinessBusiness NewsNews IMF ගිවිසුම වෙනස් කලොත් මාස දෙකෙන් රට වැටෙනවා..- ප‍්‍රියංග දුනුසිංහMaimoonarAugust 30, 2024 by MaimoonarAugust 30, 20240 කාර්තු හයක් අඛණ්ඩව ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත 2023 අවසාන කාර්තුව වන විට දණ අගයක් වාර්තා කරනමින්... Read more