BusinessBusiness NewsNews නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිල ඉක්මවා යයි…MaimoonarSeptember 1, 2024 by MaimoonarSeptember 1, 20240 සහල් මොල් හිමියන් දේශිය වෙලදපොලේ නාඩු සහ සම්බා සහල් තොග මිල පාලන මිලට වඩා වැඩි කිරිම හේතුවෙන් (31) දින සිට තමන්ට නාඩු සහ සම්බා සහල්... Read more
BusinessBusiness NewsNews IMF ගිවිසුම වෙනස් කලොත් මාස දෙකෙන් රට වැටෙනවා..- ප‍්‍රියංග දුනුසිංහMaimoonarAugust 30, 2024 by MaimoonarAugust 30, 20240 කාර්තු හයක් අඛණ්ඩව ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය මත 2023 අවසාන කාර්තුව වන විට දණ අගයක් වාර්තා කරනමින්... Read more
BusinessBusiness NewsNews මහ බැංකු අධිපති විශේෂ ප‍්‍රකාශයක.. බදු අඩු කරන්න බෑ.. නූලක් ගැස්සුනොත් යලි පෝලිමට..MaimoonarAugust 27, 2024 by MaimoonarAugust 27, 202426 රට තුළ දැනට ක්‍රියාත්මකව පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මොනයම් හා ආකාරයකින් හෝ ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ අත්විඳි අන්දමේ අර්බුදකාරී තත්ත්වයක් නැවත... Read more
BusinessBusiness NewsNews ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත අරඹයි…MaimoonarJuly 3, 2024 by MaimoonarJuly 3, 20240 ජපානය ලංකාව තුළ අත්හිටවූ සියලු ව්‍යාපෘති නැවත ආරම්භ කරන්න ගිවිසුම් අත්සන් කළා යයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, චීන රජයේ... Read more
BusinessBusiness NewsNews බස් ගාස්තුව රුපියල් දෙකකින් පහත දමයි..MaimoonarJuly 2, 2024 by MaimoonarJuly 2, 20240 ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 05.07%කින් පහළ දැමීමට කටයුතු කලබව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල්... Read more
BusinessBusiness NewsNews Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…MaimoonarJuly 2, 2024 by MaimoonarJuly 2, 20240 ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කර තිබේ. එය අනුව ශ්‍රී ලංකාව මෙම පෙට්‍රල්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල පහල දමයි.. නව මිල ගණන් මෙන්න..MaimoonarJuly 2, 2024 by MaimoonarJuly 2, 20240 අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් මිල පහල දමා ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් 3,690ක් දකාවා පහල දමා ඇත. කිලෝග්‍රෑම්... Read more
BusinessBusiness NewsNews IMF තුන්වැනි වාරිකයත් අනුමතයි…MaimoonarJune 13, 2024 by MaimoonarJune 13, 20240 ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 336ක් ණය වාරිකය නිදහස් කිරීමට... Read more
BusinessBusiness NewsNews රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..MaimoonarJune 11, 2024 by MaimoonarJune 11, 20240 2024 වසරේ අපේ‍්‍රල් මාසය අවසන් වන විට මෙරටට ලැබුන විදේශ පේ‍්‍රෂණ ප්‍රමාණය වැඩි වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ විදේශ සේවයේ යෙදෙන්නන්ගෙන් ඇමරිකානු... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..MaimoonarJune 11, 2024 by MaimoonarJune 11, 20240 විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නිසි අධ්‍යයනයකින් යුතුව බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පැවසීය. ඒ අනුව පසුගිය වසරේ සහ මෙම වසරේ... Read more