BusinessBusiness NewsNews යූරියා මිටියක් හතලිස්දාහයි.. කිලෝව අටසීයයි..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20220 පොහොර අලෙවි කරන ඇතැම් වෙළඳසැල් වල යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් හතලිස් දහසකට අලෙවි කිරීමට සිදුව තිබේ. පොහොර අලෙවිකරුවන් සඳහන් කරන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික... Read more
BusinessBusiness NewsNews ඉන්දීය ණය අවසන්.. තවත් ණයක් තාම නෑ.. සියළු වෙලද ව්‍යාපාර වැසී යාමේ තත්වයක්..MaimoonarApril 28, 2022 by MaimoonarApril 28, 20223 ඉන්දියාවෙන් ලැබෙන ණය මුදල මැයි මාසයේදී අවසන් බවත් අලුත් ණයක් ලැබෙන ආකාරයක් තාම දක්නට නැති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එනිසා ආර්ථික ප්‍රශ්නය... Read more
BusinessBusiness NewsNews රට පුරා එලවළු බෙදා හැරීම නවතයි.. හෙට හර්තාල්..MaimoonarApril 27, 2022 by MaimoonarApril 27, 20220 දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථානවලට මේ මස (28) දින එලවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති මිටියක් 400කින් මිල වැඩිවේ…MaimoonarApril 26, 2022 by MaimoonarApril 26, 20224 දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850... Read more
BusinessBusiness NewsNews S&P ශ‍්‍රී ලංකාව ‘පෙර බංකොලොත්’ තත්වයට දමයි.. මාසයකින් බංකොලොත් බවත් කියයි..MaimoonarApril 26, 2022 by MaimoonarApril 26, 20222 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් සිය නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා ඇත. ඒ අනුව ශ‍්‍රී ලංකාව පැවති CC... Read more
BusinessBusiness NewsNews රුපියල තවත් කඩා වැටේ.. ඩොලරය 350 ආසන්නයේ…MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20221 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 345ක් හා ගැණුම් මිල රුපියල්... Read more
BusinessBusiness NewsNews ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..MaimoonarApril 22, 2022 by MaimoonarApril 22, 202242 ලිට්රෝ ගෑස් සමාගමේ මිල වැඩි කිරීම අනුමත නොකරන බව රජය සඳහන් කරයි. සමාගම විසින් නිවේදනය කර ඇති පරිදි අද මධ්‍යම රාත්‍රී සිට ගෑස් මිල ඉහළ... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..MaimoonarApril 21, 2022 by MaimoonarApril 21, 20220 ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ... Read more
BusinessBusiness NewsNews ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..MaimoonarApril 19, 2022 by MaimoonarApril 19, 20226 ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත. ඊයේ රාත‍්‍රියේ සිට තම බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මෙම පියවර... Read more
BusinessBusiness NewsNews මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..MaimoonarApril 19, 2022 by MaimoonarApril 19, 202247 ජාත්‍යන්තර මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට කටයුතු කර ඇත. ඔවුන්ගේ නවතහ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී... Read more