ජල ගාස්තු 50%කින් ඉහල දැමේ..MaimoonarAugust 3, 2023 by MaimoonarAugust 3, 20230 ජල ගාස්තු අද මධ්‍යම රාත්‍රීයේ සිට 50% ඉහළ දැමීමට තීරණය කර ඇත. ඊට අදාල ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලයට යවා ඇත.... Read more
ණය ගෙවන්න අරඹුවාම ඩොලරය 370 පනිනවා..MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 2023406 ආණ්ඩුව විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමග බතල මඤ්ඤොක්කා පවා මෙරටට ආනයන කිරීමේ අවස්ථාව උදාවී ඇති බවත් මේ හරහා මෙරට ආර්ථික අර්බූදය තව තවත් තීවුර... Read more
විදේශ මුදල් වර්ග 16ක් ලංකාවේ අනුමතයි..- මහබැංකුවෙන් නිවේදනයක්MaimoonarAugust 2, 2023 by MaimoonarAugust 2, 202344 ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. … ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි... Read more
තේ, කුරුදු මිල නැට්ටටම බහී…MaimoonarAugust 1, 2023 by MaimoonarAugust 1, 20231 වෙළඳපොළේ තේ, කුරුඳු මිල වේගයෙන් පහළ බසිමින් ඇතැයි වැවිලිකරුවන් කියා සිටිති. මෙම තත්ත්වය මත තම වගාවන් පවත්වාගෙන යාම පවා නොහැකි ආර්ථික දුෂ්කර තත්වයකට පත්ව ඇති... Read more
BusinessBusiness NewsNews පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…MaimoonarJuly 31, 2023 by MaimoonarJuly 31, 20231 අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල... Read more
BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති. බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් බාල්දුයි.. ඩොලරය තව උඩ යයි..MaimoonarJuly 21, 2023 by MaimoonarJuly 21, 20230 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.72... Read more
BusinessBusiness NewsNews ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%ට අඩු නොකරයි…MaimoonarJuly 20, 2023 by MaimoonarJuly 20, 20230 ණය කාඩ් පත් වල පොලී අනුපාතය අගෝස්තු මස පළවෙනි දින සිට අඩු කිරීමට වාණිජ බැංකු තීරණය කර ඇත. ඒ අනුව ඒවායේ පොලී අනුපාත 30% දක්වා... Read more
BusinessBusiness NewsNews රුපියල අදත් පල්ලමේ..MaimoonarJuly 20, 2023 by MaimoonarJuly 20, 20230 ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයේ රුපියලට සාපේක්ෂව ඉහළ ගොස් ඇත. අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 316.30 ක්... Read more
BusinessBusiness NewsNews අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..MaimoonarJuly 20, 2023 by MaimoonarJuly 20, 20230 තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය ඇත. ඊට අදාල ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා... Read more