BusinessBusiness NewsNews රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..MaimoonarJune 11, 2024 by MaimoonarJune 11, 20240 2024 වසරේ අපේ‍්‍රල් මාසය අවසන් වන විට මෙරටට ලැබුන විදේශ පේ‍්‍රෂණ ප්‍රමාණය වැඩි වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ විදේශ සේවයේ යෙදෙන්නන්ගෙන් ඇමරිකානු... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු පහල දැමිය යුත්තේ නිසි අධ්‍යනයකින්ලු..MaimoonarJune 11, 2024 by MaimoonarJune 11, 20240 විදුලි ගාස්තු පහළ දැමීම සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ නිසි අධ්‍යයනයකින් යුතුව බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව මහතා පැවසීය. ඒ අනුව පසුගිය වසරේ සහ මෙම වසරේ... Read more
BusinessBusiness NewsNews අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..MaimoonarJune 10, 2024 by MaimoonarJune 10, 20240 පහතරට අමු තේ දළු කිලෝග්‍රෑම් 01 මිල යළි ඉහළ යමින් ඇතිබව තේ කර්මාන්ත ශාලා හිමියන් පවසයි. ඒ අනුව පසුගිය මාසයේ අමු තේ දළු කිලෝග්‍රෑම් 01... Read more
BusinessBusiness NewsNews දැන් සල්ලි තියෙනවා.. වාහන ගෙන්වනවා..MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20242 රටේ අවශ්‍යතාවය අනුව ඉදිරියේදී වාහන ආනයනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. තවදුරටත් වාහන ආනය වසා තබාගෙන සිටීමට රජය සූදානම්... Read more
BusinessBusiness NewsNews EPF පොලිය සාමාන්‍ය ජනයාට 9%යි.. මහ බැංකු සේවකයන්ට 29%යි.MaimoonarMay 21, 2024 by MaimoonarMay 21, 20241 සාමාන්‍ය ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 9ක පොලි අනුපාතයක් ගෙවීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් සියයට 29ක පොලී අනුපාතයක් ගෙවීමත්... Read more
BusinessBusiness NewsNews පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක... Read more
BusinessBusiness NewsNews වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..MaimoonarApril 2, 2024 by MaimoonarApril 2, 20243 වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ. ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින්... Read more
BusinessBusiness NewsNews බැංකු කැළඹෙයි.. බැංකු සංගමයෙන් දැඩි අනතුරු ඇගවීමක්..MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20240 ශ්‍රී ලංකා බැංකු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ණය පැහැර හරින්නන් සුළු සංඛ්‍යාවකගේ ඉල්ලීම මත පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම හේතුවෙන් බැංකු චකිතයට පත්වෙයි... Read more
BusinessBusiness NewsNews අද සිට අඩු මිලට බිත්තර රට පුරා.. සීමා නෑ..MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20240 අද දිනයේ සිට ආනයනික බිත්තර සතොස අලෙවිසැල් ජාලය හරහා සීමාවකින් තොරව පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එහිදී බිත්තරයක් රුපියල් 43ක මිලකට ලබාගත හැකි... Read more
BusinessBusiness NewsNews වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20241 මෝටර් රථ ඇතුළු පුද්ගලික වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කරයි. යුනයිටඩ් යූත් තරුණ එකමුතුව ‘තරුණ අපේ අනාගතය’ නමින්... Read more