BusinessBusiness NewsNews පාලන මිලට සැමන් නෑ…MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 ඉකුත් සතියට සාපෙක්ෂව (29) දින වන විට දේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව එලවළු සිල්ලර වෙලෙදුන් පවසයි. රු 160... Read more
BusinessBusiness NewsNews FD ගලවති.. බැංකු පද්ධතිය අවදානමේ..MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීම හේතුවෙන් තැන්පත්කරුවන් බොහෝ දෙනෙකු සිය තැන්පතු ඉවත් කරගැනීමට පෙලඹෙන බවත්, ඉන් බැංකු... Read more
BusinessBusiness NewsNews රජය ආනයනය කල පලමු සහල් තොගය කොළඹ වරායට..MaimoonarDecember 27, 2024 by MaimoonarDecember 27, 20240 රට තුල ඇතිව තිබෙන සහල් හිඟයට විසදුමක් ලෙස රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිය. පලමු තොගය වන මෙය... Read more
BusinessBusiness NewsNews ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන මහ බැංකු අධිපති කියයි..MaimoonarNovember 28, 2024 by MaimoonarNovember 28, 20240 මුදල් අච්චු කිසිම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර දෙක... Read more
BusinessBusiness NewsNews විදුලි ගාස්තු අඩු කරන්න IMF අදහස් අහයි..MaimoonarNovember 21, 2024 by MaimoonarNovember 21, 20240 මෙරටට සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි. විදුලි ගාස්තු... Read more
BusinessBusiness News ලොකු ළුණු මිල අහසේ.. කිලෝව 500-600 සීමාවට..MaimoonarNovember 20, 2024 by MaimoonarNovember 20, 20240 අද පෙරවරුවේ දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් ඉහල ගොස් ඇත.... Read more
BusinessBusiness NewsNews ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ණයක් අනුමතයි..MaimoonarNovember 19, 2024 by MaimoonarNovember 19, 20240 ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ණය මුදලක් අනුමත කර තිබේ. ඒ මෙරට රජයේ මුල්‍ය ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙලට යොදා... Read more
BusinessBusiness NewsNews කිරිපිටි මිල දැනෙන්නම අඩුකරයි..MaimoonarSeptember 10, 2024 by MaimoonarSeptember 10, 20240 අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිළෙහි වෙනසක් සිදුවන බව මිල්කෝ ආයතනය පවසයි. ඒ අනුව හයිලන්ඩ් කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 190කින් අඩුකර තිබේ. ඒ අනුව එහි... Read more
BusinessBusiness NewsNews සිමෙන්ති රුපියලකින් අඩු කරයි..MaimoonarSeptember 8, 2024 by MaimoonarSeptember 8, 20240 ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද අඩු කර බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව ආනයනික සිමෙන්ති කිලෝග්‍රෑමයකින් රුපියලක් එම බද්ද අඩුකර තිබේ. මෙම අඩුකිරීම... Read more
BusinessBusiness NewsNews මහ බැංකුව පොහොසත් වෙයි.. මාස හතරකට ඩොලර් තිබේ..MaimoonarSeptember 7, 2024 by MaimoonarSeptember 7, 20240 ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය මාස හතරක ආනයන සඳහා ප්‍රමාණවත් වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට නිල විදේශ සංචිත... Read more