Local NewsNewsPolitical රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම... Read more
Local NewsNewsPolitical සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒවා ප්‍රධාන මාර්ග හතරක්... Read more
Local NewsNewsPolitical මහපොල 2500කින් වැඩි කරයි..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල්... Read more
Local NewsNews යාපනේ තිස්ස විහාරයට පහර දෙන බවට පොන්නම්බලම් නමින් ෆේස්බුක් ගිණුමකින්..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 යාපනය තයිඉට්ටි තිස්ස රජමහා විහාරය ඉදිරිපිට විරෝධතා දැක්වීම හේතුවෙන් අධිකරණ නියෝගයන් කඩකිරීමේ චෝදනාවට දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායක ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් මහතා යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට... Read more
Local NewsNews සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය නිවසේදී ගිනිගෙන මිය යයි…MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි චාවකච්චේරි... Read more
NewsPolitical අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 202515 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.... Read more
Local NewsNews අශෝක රන්වල තුට්ටු දෙකේ දුරාචාරියෙක්.. රැල්ලට ලැබුණු මන්ත්‍රිකම අතහැර ගෙදර යනු..- සුදාMaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 කතානායක ධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක රන්වල මහතා තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි පවසා මාලිමා රැල්ලට පාර්ලිමේන්තුවට පැමිණි අයකු බව රංගන ශිල්පී සුදත්ත තිලකසිරි මහතා... Read more
Local NewsNews රිය අනතුරක්.. 12ක් රෝහලේ…MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 අද උදෑසන කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී සිදුව ඇති රිය අනතුරකින් තුවාල ලැබූ 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ. පොලීසිය පවසන්නේ පෞද්ගලික බස් රථයක්... Read more
NewsPolitical හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පෙර ආණ්ඩු මෙන් නොව අදාළ... Read more
NewsPolitical අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමතිMaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 අයවැයක් යනු භාණ්ඩ මිල අඩු කරන දෙයක් නොවන බව විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. මෙවර අයවැයේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට... Read more