ලොව වයස් ගතම පුද්ගලයා මිය යයිMaimoonarJanuary 21, 2019 by MaimoonarJanuary 21, 2019480 ලොව වයස් ගතම පුද්ගලයා ලෙස සැලකෙන ජපන් ජාතික මාසාසෝ නොනකා අභාවප්‍රාප්ත වී තිබේ. මසාසෝ නොනකා වර්ස 1905 ජුලි මස 25 වන දින උපත ලබා ඇති... Read more
මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයිMaimoonarJanuary 21, 2019 by MaimoonarJanuary 21, 2019736 වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිලMaimoonarJanuary 21, 2019 by MaimoonarJanuary 21, 20192 යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.... Read more
තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලාMaimoonarJanuary 18, 2019 by MaimoonarJanuary 18, 2019691 ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි... Read more
රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයටMaimoonarJanuary 17, 2019 by MaimoonarJanuary 17, 2019687 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර... Read more
රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්MaimoonarJanuary 16, 2019 by MaimoonarJanuary 16, 2019499 2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව... Read more
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳීMaimoonarJanuary 16, 2019 by MaimoonarJanuary 16, 2019647 වත්මන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එරට ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණපා තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ගෙනඑන ලද බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදීයි.... Read more
අමිල ගැන මිහිරුනි දන්න දේMaimoonarJanuary 15, 2019 by MaimoonarJanuary 15, 2019791 අමිල කරුණානායක කියන්නේ රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මේ භූමිකාවලින් පිටතදී ඔහු පවුල තුළ සැමියෙක් පියෙක්. අපි අමිල ගැන දන්නා ප්‍රමාණයට වඩා අමිලගේ බිරිය... Read more
කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයිMaimoonarJanuary 14, 2019 by MaimoonarJanuary 14, 20190 පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට... Read more
දුකාට මොකද වුණේ?MaimoonarJanuary 12, 2019 by MaimoonarJanuary 12, 2019781 මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ? රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ... Read more