27.6 C
Colombo
October 25, 2026

Author : Maimoonar

http://hellofm.vip - 5459 Posts - 0 Comments

IPL තවත් තරගයක් අද

Maimoonar
අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර...

ජල ගැලීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60ක් ජීවිතක්ෂයට

Maimoonar
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දකුණු අප්‍රිකාවට බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇත. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට මෙහිදී...

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

Maimoonar
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි. තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර...

වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක්

Maimoonar
ප්‍රංශයේ වර්සයිල් නගරයේ ප්‍රබල ගින්නක් ඇති වී ඇත. පැරිස් අගනුවරට සමීප උප නගරයක් වන වර්සයිල්හි හටගත් ප්‍රබල ගින්නක් නිවා දැමීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින...

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Maimoonar
අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය....

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Maimoonar
ඇසටවත් නොපෙනෙන සියුම් තැනකින් ආරම්භ වී මුළු ලෝකයම අපෙන් ඉවත් කරන්නට බොහෝ විට ඉඩ ඇති මාරාන්තික රෝගයක් පිළිබඳව අදත් අපි කතා කරමු. කුමන වයසකදි කවරෙකුට...

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

Maimoonar
රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක...

කේක් කන්නේ බලාගෙනයි

Maimoonar
දැඩි අව් රශ්මියට නිරාවරණය වන ආකාරයට තබාගෙන අලෙවි කරන කේක්වල  ප්‍රමිතිය පිළිබද ගැටලුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. එබැවින්...

එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකා

Maimoonar
ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ...

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Maimoonar
IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම් 03ක් තරග...