ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ සංවිධායකගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප වෙයිMaimoonarMay 7, 2019 by MaimoonarMay 7, 20191 ජාතික තව්හීද් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා මැයි මස 21වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන... Read more
අන්තවාදී ක්රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයිMaimoonarMay 7, 2019 by MaimoonarMay 7, 20192 අන්තවාදී කි්රයා ගැන පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප්රදේශයේදී ඝාතනය කර තිබෙනවා. මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත... Read more
පොලිස්පති පූජිත ජනාධිපතිට විරුද්දව නඩු දමයි..MaimoonarMay 7, 2019 by MaimoonarMay 7, 2019793 පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට විරුද්ධව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මීට හේතුව ලෙස... Read more
එකා මෙන් රටත්, ජාතියත් ආරක්ෂා කරමු -වස්තිMaimoonarMay 6, 2019 by MaimoonarMay 6, 20191 වස්ති එහෙම නැත්නම් අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ යූ ටියුබ් (you tube) ඔස්සේ රසික හදවත් දිනාගත් තරුණ කලාකරුවෙක්. විවිධ නිර්මාණ මඟින් නිරන්තර දකින්න මෙම කලාකරුවා පසුගියදා... Read more
මවුපිය ආශීර්වාදය ලැබෙනවා නම් යෝජිත විවාහය නරක නෑ ජනප්රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධනMaimoonarMay 4, 2019 by MaimoonarMay 4, 201913 විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ... Read more
දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්MaimoonarMay 3, 2019 by MaimoonarMay 3, 20190 ෆොනී සුළි කුණාටුව අද (03) දිනයේදී ඉන්දියාවේ නැගෙනහිර ඔඩිස්සා ප්රාන්තයේ පූරි නගරයෙන් එරටට ඇතුල් වන බව කාලගුණ බලධාරීන් පවසා සිටියේය. එය මේ වන විට පැයට... Read more
බෝම්බ පිපිරීම් අස්සේ ශ්රී ලන්කන් මුල් පුටුවට ජාත්යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලාMaimoonarMay 3, 2019 by MaimoonarMay 3, 2019127 ශ්රී ලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජෝෂුවා බස්ටොස් (Joshua Bustos) නැමැත්තා 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්රධාන විධායක... Read more
ශ්රී ලංකා පිළ එක්දින ක්රිකට් පිටියේ පහළටම ඇද වැටෙයිMaimoonarMay 3, 2019 by MaimoonarMay 3, 2019774 ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය ප්රකාශයට පත් කළ වාර්ෂික එක්දින ක්රිකට් කණ්ඩායම් ශ්රේණි ගත කිරීමේ 09වන ස්ථානය දක්වා පසු බැසීමට ශ්රී ලංකාවට සිදුව තිබෙනවා. ශ්රී ලංකාව අභිභවා... Read more
පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග්රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ්රාහිම් කියයිMaimoonarMay 3, 2019 by MaimoonarMay 3, 2019112 තම පුතුන් දෙදෙනාගේ හැසිරීම්වල සහ කරන කතාබස් වල යම් වෙනසක් තමා දුටුවත් ඔවුන් මෙපමණ විනාශයක් කරාවි යැයි සිහිනෙකින්වත් නොසිතූ බව අත්අඩංගුවේ පසුවන කෝටිපති ව්යාපාරික ඊබ්රහිම්... Read more
අන්තවාදීන්ගේ මීලග ප්රහාර මොනවාදැයි බුද්ධි අංශ හිරේට ගොස් ඥාණසාර හිමිගෙන් අසති..MaimoonarMay 3, 2019 by MaimoonarMay 3, 201956 මෙරට ක්රියාත්මක වන අන්තවාදී සංවිධාන සහ ත්රස්තවාදී සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට රහස් පොලිසිය හා බුද්ධි අංශය බන්ධනාගාරයට ගොස් එහි සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්... Read more