සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුටMaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 20190 සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ. මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි. හවායි දූපත් හා නවසීලන්තය... Read more
රාජිතගේ අග්ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ්රී ලංකාවෙන් පැන යයි..MaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 20195 මෙරට ප්රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්රියේ ශ්රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි. විශ්වාස කටයුතු... Read more
‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක්රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..MaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 201916 මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්රී ලංකාව තුළ ළඟදීම ක්රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය... Read more
පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…MaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 20190 පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අයත් කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ මත්ද්රව්ය සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි සෝදිසියක් කර ඇත. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා... Read more
ශී්ර ලංකාවේ හිටපු කි්රකට් කී්රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයිMaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 20192 තරග පාවාදීමේ චෝදනාවට ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ ජිනීවාහි කී්රඩා සඳහා වූ බේරුම්කරණ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, අදාළ චෝදනා... Read more
මෙරටට ලොකු ලූනු ගෙන්වන රටවලත් තොග අවසන් වෙයි – විකල්පය කහ ලූනුMaimoonarNovember 26, 2019 by MaimoonarNovember 26, 2019588 එළඹෙන උත්සව සමයේදී ඇති විය හැකි බවට මත පළ වන ලොකු ලූනු හිඟය පිළිබඳව වහාම අවධානය යොමු කරන බව කෘෂිකර්ම, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන... Read more
‘එන්ටප්රයිස් ශ්රී ලංකා’ අත්හිටුවයි.. රැකියා 7000ක් නවතයි..MaimoonarNovember 25, 2019 by MaimoonarNovember 25, 2019484 පැවැති ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ නිසා ණය වැඩසටහන් කිහිපයක් හා ජනාධිපතිවරණය ආසන්නයේ රාජ්ය ආයතනවල දුන් රැකියා 7000ක පමණ ප්රමානයක් අත්හිටුවා තිබේ. සියළු අමාත්යංශ, දෙපාර්තමේතු ඇතුළු... Read more
විල්පත්තුව ගැන නඩුව විවාදයට ගැනීමට දින නියම කෙරේMaimoonarNovember 25, 2019 by MaimoonarNovember 25, 2019667 විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදුකිරීමට එරෙහිව ගොනුකරන ලද රිට් පෙත්සම ලබන ජනවාරි මස 23වනදා විවාදයට ගැනීමට අභියාචනාධිකරණය අද... Read more
අලුත් ඇමතිලාට උපදේශකලා තොගයක් බෑ… එක් උපදේශකයෙකු පමණයි..MaimoonarNovember 25, 2019 by MaimoonarNovember 25, 20190 නව රජයේ කැබිනට් ඇමැතිවරයකු වෙනුවෙන් උපදේශකයන් එක් අයෙකුට සීමා කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී. මෙම ක්රියාමාර්ගය ගෙන ඇත්තේ කාර්ය මණ්ඩල අඩු... Read more
ආමර් විදිය ජලයෙන් යටවෙයිMaimoonarNovember 25, 2019 by MaimoonarNovember 25, 20190 කොළඹ නගරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ආමර් විදිය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ආමර් විදියේ සිට කොටහේන මංසන්ධිය දක්වා වන... Read more