තහනම් කෙරේ – වෙසක් කුඩු සහ සරුංගල් ආනයනයටත් නියාමනක්MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20193 සුළු අපනයන බෝග වගාකරුවන් සහ සුළු හා මධ්ය පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කිරීමේ සහ දිරි දීමේ අරමුණින් අයිතම කිහිපයක ආනයන නියාමණය කිරීමට නව නියමයන් පනවා... Read more
ජල ගාස්තුවේ සංශෝධනයක්MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20190 ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්ය අමාත්ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක්... Read more
ලොවම කැළඹු ස්ත්රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුටMaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 2019581 හයිද්රාබාද් හිදී පශු වෛද්යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස්... Read more
එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20191,019 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය... Read more
බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019681 විදේශ රැකියා සදහා පිටත් වන ශ්රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී්ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර... Read more
විපක්ෂ නායක ධුරය සජිත් ප්රේමදාසටMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019884 විපක්ෂ නායක ධුරයට සජිත් ප්රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා ඒ අද පස්වරුවේ... Read more
රන්ජන් අද සාමාන්ය පෙල විභාගය ලියලා…MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20191 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය. ඔහු සාමාන්ය පෙළ ඉංග්රීසි විෂය සඳහා පෙනී සිටි අතර... Read more
කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී්ර ලංකාවටMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019784 13 වන දකුණු ආසියානු කී්රඩා උළලේ මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී්ර ලංකාවට හිමිකර දීමට ලක්ෂිකා සුගන්ධි අද (05) සමත් වුණා.... Read more
රටපුරා සියළු විද්යාපීඨ විශ්වවිද්යාල බවට පත්කරයි..MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019483 මෙරට පිහිටි සියළුම විද්යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්යාල විද්යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. අධ්යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ... Read more
‘ගාමණී’ චිත්රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20190 ජනප්රිය නළු මේනක රාජපක්ෂ…කලාව මිනිසා ආනන්දයෙන් ප්රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන් සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ... Read more