LIFENews ඔබ ‘Dark Mode’ භාවිතා කරන්නෙක්ද? – ඇස් රකින නිවැරදි ක්‍රමය මෙන්නMaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 ඩිජිටල් තිරවල භාවිතා වන ‘Dark Mode’ (අඳුරු ප්‍රකාරය) මඟින් ඇස්වලට හානි වීම වළක්වන්නේ නැති බවට ප්‍රවීණ දෘෂ්ටි විශේෂඥ වෛද්‍ය ජයමිණි එදිරිසිංහ මහතා පවසයි. ඔහු පවසන... Read more
International NewsNews අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්‍රෑන්ක් කැප්‍රියෝ දිවි ගමනට සමුදෙයිMaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 “අමෙරිකාවේ කරුණාවන්තම විනිසුරු” ලෙස අන්තර්ජාලය තුළ ජනප්‍රිය වූ විශ්‍රාමික මහේස්ත්‍රාත් ෆ්‍රෑන්ක් කැප්‍රියෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 88කි. ඔහුගේ නිල... Read more
NewsSportsSports News 2026 T20 ලෝක කුසලානයට පෙර එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකටMaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 2026දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානයට පෙර, එංගලන්තය ශ්‍රී ලංකා සංචාරයකට පැමිණීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කරයි.... Read more
Uncategorized ජපානයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සමරයිMaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 ජපාන ආක්‍රමණශීලීත්වයට එරෙහි චීන ජනතාවගේ යුද ජයග්‍රහණයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වැනි සංවත්සරය සමරු උත්සවයක් ඊයේ (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH)... Read more
NewsSportsSports News The Women’s 100 තරගාවලියේදී Southern Brave කණ්ඩායමට තියුණු ජයක්MaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 The Hundred කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින Southern Brave කණ්ඩායම, Welsh Fire කණ්ඩායම සමඟ පැවති තියුණු තරගයකින් අවසන් පන්දුවට පෙර ජයග්‍රහණය කර,... Read more
Local NewsNews හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කෙරේMaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සහ හිටපු ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක චෝදනා පත්‍රය සංශෝධනය... Read more
Local NewsNews නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයිMaimoonarAugust 21, 2025 by MaimoonarAugust 21, 20250 පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි... Read more
Local NewsNews “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දාMaimoonarAugust 20, 2025 by MaimoonarAugust 20, 20250 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන “අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය, අගෝස්තු 22 වන සිකුරාදා සවස 3.00 ට පැවැත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය... Read more
NewsPolitical මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම යළි සලකා බලන්න – කරු ජයසූරිය ජනාධිපතිගෙන් ඉල්ලයිMaimoonarAugust 20, 2025 by MaimoonarAugust 20, 20250 විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ රජයේ තීරණය යළි සලකා බලන ලෙස හිටපු කථානායක සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකතුවෙහි සභාපති කරු ජයසූරිය මහතා ජනාධිපති අනුර... Read more
NewsPolitical නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකටMaimoonarAugust 20, 2025 by MaimoonarAugust 20, 20250 නියෝජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තමා අධ්‍යයනය කරන බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඊයේ... Read more