නව අධ්‍යාපන මොඩියුලවල පවතින අනෙකුත් වෙබ් අඩවි සබැඳි පිළිබඳව ද දැඩි සැකයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ පවසති
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කර ඇති මොඩියුල පොත්වල අධ්‍යාපනික වශයෙන් සුදුසු බවට සහතික නොකළ වෙබ් අඩවි රාශියක නම් ඇතුළත් කර ඇතැයි ගුරු-විදුහල්පති වෘත්තීය සමිති...