Local NewsNews බස් දුවන්න ඩීසල් නෑ…- ප‍්‍රවාහන ඇමතිMaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20220 ඩීසල් හිගතාවය හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ප්‍රවාහන ඇමති දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි. ලංගම සතුව මේ වන විට ඩීසල් සංචිත ප්‍රමාණවත්ව... Read more
NewsPolitical සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20221 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද විපක්ෂ නායක කාර්යාලයේදී රැස්වූ අතර එහිදී රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩනැගී... Read more
NewsPolitical ජනපතිට එරෙහිව පොහොට්ටුවෙන් විරෝධතා.. ජනපතිට යන්නැයි කියයි.. අරලිය මැදුරේ සේනා රැස් කරයි..MaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 202218 අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් විය යුතු බවට ජනාධිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ප්‍රධානීන් විසින් දැඩිව හෙළා දකියි. අරලිය ගහ... Read more
NewsPolitical ඩොලර් බිලියන 05ක් හොයාගත්තා.. රට බේරාගන්නා වගකීම අප ගන්නවා..- රාජිතMaimoonarMay 7, 2022 by MaimoonarMay 7, 20220 ඩොලර් බිලියන පහක් සපයා ගැනීම සඳහා මේ වන විටත් විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ ඇති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා... Read more
NewsPolitical පෝලිම් අවසන් කර උද්ධමනය අඩු කරන ක‍්‍රියාමාර්ග ඉල්ලයි..MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20220 රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සම්බන්ධ කරගනිමින් තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා... Read more
Local NewsNews ගුවන් තොටුපලේ ප‍්‍රභූ පර්යන්ත වසා දමති.. VIPලා සාමාන්‍ය ජනතාව සමග පෝලිමට දමති..MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20223 කටුනායක ගුවන් තොටුපොළ සහ මෙරට සියලු ගුවන්තොටුපළවල්වල ප්‍රභූ පර්යන්තයෙන් හි කටයුතු අද දින සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.... Read more
Local NewsNews හර්තාලයේ යෙදෙන රාජ්‍ය සේවක මැයි වැටුප කපනවාද…MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20221 අද ක්‍රියාත්මක වන හර්තාල් විරෝධතාවයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හරින බවට ජනාධිපති ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ පැතිරෙන පුවත... Read more
NewsPolitical කතානායකගේ නිවසත් වටලන බව කියයි…MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20220 පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයට ඉඩ ලබා නොදුනහොත් කථානායකවරයාගේ නිවසද වටලනු ඇතැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. විශ්වාසභංග යෝජනාව පස්සට... Read more
Local NewsNews රටම නවතී… රට පුරා දැවැන්ත හර්තාලයක්…MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 20221 වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ ඒකාබද්දව අද දිනයේ රට පුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර ඇත. මේ හේතුවෙන් රට පුරා වැඩ කටයුතු බොහෝ... Read more
Local NewsNews තරුණයෝ තාප්ප චිත‍්‍ර අදිති.. ජනාධිති-අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි…MaimoonarMay 6, 2022 by MaimoonarMay 6, 2022905 රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ පින්තූර ඇදීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කර තිබේ. විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිද්දි පොලිසිය ඊට විරෝධය පළ කළහ. නමුත් විරෝධතාකරුවන්... Read more