NewsPolitical රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…MaimoonarNovember 5, 2022 by MaimoonarNovember 5, 20220 හිටපු අමාත්‍යවරයෙකු වූ රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක් වනු ඇති බවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම හිතවතුන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇතැයි සති අන්ත... Read more
Local NewsNews ගුරුවරියන්ගේ සාරිය ගැන අවසන් තීන්දුව මෙන්න..MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20220 පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 202219 20-20 ලෝක ශුරතා තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ අද පැවති තරග දෙකකින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවේ ජයගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථාවන්... Read more
Local NewsNews ලංකාවේ 26%කට ජීවත් වෙන්න උදව් අවශ්‍යයි.. නැතොත් භයානකයි..- රතුකුරුසයMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20227 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 57 කට හෙවත් සියයට 26කට ජීවත්වීම සඳහා උදව් අවශ්‍ය බව රතු කුරුස සංවිධානය කියා සිටියි. එම පිරිසට අවශ්‍ය ආධාර නොලැබුණහොත් තත්වය... Read more
Local NewsNews මේ පාලකයන්ට ඡන්දෙ දීල මගෙන් ගෙවල් ඉල්ලන්න එපා..- අගරදගුරුMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20221 අද වන විට රටට හිඟා කන තත්ත්වයට වැටෙන තරමටම රටේ නායකයන් රට පාවා දී ඇති බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසති. අප රටේ... Read more
BusinessBusiness NewsNews ආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20221 රටේ බදු ආදායමේ සැබෑ තත්ත්වය පිළිබඳ සවිස්තර වාර්තාවක් නුදුරේ දී ම ජනතාව වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.... Read more
International NewsNews චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍යMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20227 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එය ලබන මාර්තු මාසය... Read more
Local NewsNews ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…MaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20220 ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක්... Read more
BusinessBusiness NewsNews මෙවර ඉන්ධන මිල වෙනසක් නෑ…MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20220 මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ජ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කරයි. අද වන විට ඉන්ධනහල් ඉදිරිපිට පෝලිම් ඇති වී ඇත්තේ ඉන්ධන... Read more
Local NewsNews හමුදාව බාරයේ ඇති ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා…MaimoonarNovember 3, 2022 by MaimoonarNovember 3, 20220 යුද්දය හේතුවෙන් මුල් ඉඩම් අතහැර දමා ගොස් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින යාපනයේ සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් වහාම මුල් අයිතිකරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් යාපනය... Read more