අලුත් මන්ත්රී විපක්ෂ නායක පුටුව අල්ලාගනී.. දෙන්න බෑම කියයි.. නිළධාරියෙක් සමග වාදයක්..
අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයාගේ අසුනේ නවක මන්ත්රීවරයෙක් අසුන් ගැනීම හේතුවෙන් සංවාදයක් ඇතිවිය. ඒ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල නිලධාරියෙකු හා ස්වාධීන කණ්ඩායම් මන්ත්රීවරයකු ලෙස...