27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීමට කමිටුව රැස්වෙයි

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනුවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවක් අධිකරණ අමාත්‍යාංශයේදී රැස් වී ඇත. ජනාධිපති නීතිඥ රීන්සි ආර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව, යෝජිත නව නීතියේ සංශෝධන ඉක්මනින් අවසන් කළ හැකි බවට විශ්වාසය පළ කරයි.

නව නීතිය සකස් කිරීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කිසිදු විධිවිධානයක් ඇතුළත් නොකරන ලෙස ITAK පක්ෂය සහ ජාතික ශූරා කවුන්සිලය ඇතුළු සංවිධාන රජයෙන් ඉල්ලා සිටී.

Related posts

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Maimoonar

මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

Maimoonar

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

Maimoonar