Local NewsNews

මාලිමා මන්ත‍්‍රීගේ පියාට වෙඩි තබයි..

සීදුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා කටුනායක – සීදුව නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුගේ පියා බව වාර්තා වෙයි.

තුවාල ලැබූ මෙම පුද්ගලයා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ සීදූවල රාජපක්ෂපුර 4 වන මාවතේය.

Related posts

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දී

Maimoonar

තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව මහින්ද සමීපතමයන්ට කියයි…

Maimoonar

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…

Maimoonar