International NewsNews

පකිස්තාන ප‍්‍රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..

පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව විසින් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇති අතර පාකිස්තානය පවසන්නේ ඉන්දීය ඩ්‍රෝන යානා 25 ක් වෙඩි තබා බිම හෙළු බවයි.

තම ප‍්‍රහාරයන්ගෙන් ඉන්දීය හමුදා සෙබළුන් 50ක් පමණ මියගොස් ඇති බවත් පාකිස්තානය කියා සිටී.

Related posts

ජනාධිපති එනතෙක් වැඩ බලන්න සියඹලාපිටිය පත් කරයි…

Maimoonar

ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයි

Maimoonar

IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි..

Maimoonar