32.2 C
Colombo
October 1, 2026
International NewsLocal NewsNews

අදානි සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වෙයි.. නිල නිවේදනය මෙන්න..

ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇත.

රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගනු ඇති බව සඳහන්ය.

ඉඩම් නිදහස් කිරීමේදී මතුව ඇති පාරිසරික ගැටළු සහ අධිකරණ නඩුවක්ද මීට බලපා ඇත.

සමාගමේ තීරණය මේ වන විට ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇති නමුත් තව දුරටත් සාකච්චා සදහා ඔවුන් වීවෘත බවත් පවසා තිබේ.

Related posts

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට ඩිජිටල් කාඩ් පතක්

Maimoonar

රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

Maimoonar

මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

Maimoonar

2 comments

Comments are closed.