Local NewsNews

ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…

මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ නිර්දේශ අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශයට යොමු කර ඇති බවත් සමාගම කියයි.

මාසිකව සිදු කරන මෙරට ගෑස් මිල සංශෝධනය සෑම මසකම 04 වැනිදා ප්‍රකාශයට පත් කරයි.

මේ අතර ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් පෙබරවාරි මාසයට අදාළව සිදු නොකරන බව එම සමාගම කියා සිටී.

Related posts

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Maimoonar

මෙරට කොරෝනා 18,000 පනී..

Maimoonar

13 පූර්ණව ක‍්‍රියාත්මක කරන්න සූදානම්.. හැමෝම එකග නම් පොලිස් බලතලත් දෙනවා..- ජනාධිපති

Maimoonar