News Political

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

නව රජයට වැඩ කටයුතු කරගෙන යාම සඳහා සාධාරණ කාලයක් ලබාදිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මංත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා ගාල්ල හබරදූව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

බලයට පත්වූ සැණින් කිසිදු රජයකට ජනතා අපේක්ෂා ඉටුකර නොහැකිය.

ඒ පිළිබඳව ජනතාව ද තේරුම් ගත යුතු බව එහිදී පැවසීය.

රාජ්‍ය සිදුකරන සියලු යහපත් කටයුතු සඳහා සියලු සහාය ලබා දෙන බව පැවසීය.

ජනතාවගෙ යහපත වෙනුවෙන් සිදුකරන ඕනෑම අවස්ථාවක ඊට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව වැඩිදුරටත් පැවසීය.

Related posts

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

Shiran Viraj

ඉන්ධන අර්බුදය : සැප වාහන තහනම් කර යතුරු පැදි, පාපැදි පදින්න යෝජනා..

Shiran Viraj

සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..

Shiran Viraj