NewsPolitical

තලතා ජනපතිගේ වේදිකාවට ගොඩවේ.. රනිල්ගේ රැලියකින් උණ්ඩ හමුවේ..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඔහුගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩ විය.

ඒ වැලිමඩ නගරයේදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදීය.

පසුගියදා ඇය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ අතර පසු ජනාධිපතිවරයාගේ මත්තිවරණ වේදිකාවට ගොඩ වූ පළමු අවස්ථාව මෙයයි.

Related posts

දේශපාලනඥයින්ට පාසල් උත්සවවලට සහභාගි විය හැකියි.. තහනම් කර නෑ..- අධ්‍යාපන නි. ඇමති

Maimoonar

අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…

Maimoonar

ලංවිම කොම්පැනි 18කට හා ආයතන 4කට කොම්පැනිකරණය වෙයි.. පූර්ණ සැලසුම මෙන්න..

Maimoonar