NewsPolitical

දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මහතා මේ වන විටත් දෙමළ අපේක්‍ෂක අරියනේත‍්‍රන්ට සහාය දක්වන බව නිවේදනය කර තිබේ.

Related posts

අවම බලය පලක් නෑ.. සෙබළුන් දෙදෙනකුට සිහි නැති වෙන්න ගහලා.. සියළු බලය යොදවනවා..- යුද හමුදාවෙන් නිවේදනයක්…

Maimoonar

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Maimoonar

නාය යෑම් හා ගංවතුරින් රුපියල් බිලියන 600ක් දක්වා හානි: ආර්ථිකයට ඇතිවන බලපෑම මෙන්න

Maimoonar