Business Business News News

ගෑස් මිල ගැන නිවේදනයක්…

මෙවර මාසික මිල සංශෝධනය අනුව අද දිනයේ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිත්රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේදී පවතින මිල වන යටතේම ගෑස් මිල පවතින බව එම සමාගම නිවේදනය කරයි.

Related posts

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

Shiran Viraj

Leave a Comment