February 12, 2026
Local NewsNews

බන්ධනාගාර වලින් 49 පළා යයි…

වසරේ ගතවූ මාස තුන තුළ බන්ධනාගාර වලින් සිරකරුවන් 49 දෙනෙකු පලාගොස් ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසීය.

දෙදෙනෙකු පමණක් මේවන විට අත්තඩංගුවට ගෙන තිබේ.

පළා ගිය පිරිස අත්තඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ඉන්දියාව ආහාර, ඖෂධ ගන්න දුන් ණයෙන් යකඩ ගෙන්වයි.. පසුපස බලවතුන්..

Maimoonar

Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

Maimoonar

ලංකාවේ නව කොරෝනා රැල්ලක් නෑ..

Maimoonar