30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්.. හැමවිටම ඒ යුතුකම ඉටුකරන්න…

රජයට බදු ගෙවීම මහජනතාවගේ යුතුකමක් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

එනිසා හැම විටම එම යුතුකම ඉටු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනා

Maimoonar

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Maimoonar

සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..

Maimoonar

893 comments

Comments are closed.