27.2 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsNews

56%කින් විදුලිය ගාස්තු ඉහලට.. ?

නැවත වතාවක් මෙම වසරේ විදුලි ගාස්තු ඉහල දැමීමට රජය උත්සාහ කරමින් සිටින බව විදුලිය භාවිතා කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙම කටයුත්තට සූදානම් වෙන බවත් ඔහු කියා සිටී.

මෙවර ගාස්තු වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

මෙම වතාවේ 56%කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට උත්සාහයක් දරන බවද පවසන ඔහු මෙතරම් ප්‍රතිශතයකින් වැඩි කළහොත් මෙම මෙම වසරේ පමණක් විදුලි ගාස්තුව 200%කින් ඉහළ නංවනු ඇති බවද  පැවසීය.

Related posts

‘කොළඹ බලය වෙන කාටවත් දෙන්නේ නැහැ.. අපි බලය පිහිටුවනවා..’- සුනිල් වටගල

Maimoonar

විමල්ලාගේ විසදුම් වැඩක් නෑ.. හොරා කෑ සල්ලි රටට දී රාජපක්ෂ පවුලම ඉල්ලා අස්විය යුතුයි..

Maimoonar

සතොසත් සහල් අලෙවියට සීමා පනවයි…

Maimoonar

1 comment

Comments are closed.