27.2 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

මෙරට පුද්ගලික හා රාජ්‍ය බැංකු ගණනාවකම ක්‍රෙඩිට් කාඩ් සඳහා ඉහළ පොලියක් අය කරන බවට පාරිභෝගිකයන් චෝදනා කරති.

බැංකු බොහොමයක 30%ක් හෝ ඒ ආසන්න අගයක වාර්ෂික පොලී අනුපාතයක් අය කරමින් සිටිති.

මහ බැංකුව විසින් සිය පොලී අනුපාත 12% න් පහළ මට්ටමකට මෑතක දී නියම කරන ලදී.

ඒ හා සමගාමීව සෙසු සියලු පොලී අනුපාතයන් පහළ යා යුතු බව මහබැංකුව නිවේදනය කර තිබේ.

Related posts

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Maimoonar

සිය පෙම්වතාට කොණ්ඩයේ සඟවා ගෙන මත්කුඩු රැගෙන ගිය පෙම්වතිය පොලිස් අත්අඩංගුවට

Maimoonar

ආර්ථික වර්ධනය -8.2%යි.. ඒත් බිලියන 915ක් බදු එකතු කරන්න වෙනවා..

Maimoonar