Business Business News News

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

බිත්තර අර්බුදයට විසඳුමක් වශයෙන් විදේශයන්ගෙන් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

Related posts

ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑ

Shiran Viraj

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

අලුත් හමුදාපති මෙන්න..

Shiran Viraj