Local News News

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

මෙවර “ජාතික සුරක්ෂිත දිනය” දෙසැම්බර් 26 වන දින දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක ලේකම්තුමා ඇතුලු රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්වැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

2004 වර්ෂයේ සිදුවූ සුනාමි ව්‍යයසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ගොදුරු වු අතර මිය ගිය සංඛ්‍යාව 35,000 ක් පමණ වේ. එම නිසා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපක් කිරීම සදහා 2005 අංක 15/1975/715/001-1 දරණ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදාවලට ගොදුරුවීමෙන් මියගිය මහ ජනතාව සිහිපත් කරමින් දෙසැම්බර් මස 26 වන දින පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට කටයුතු කරනු ලැබේ.

2022 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ˝ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය මහ ජනතාව සිහිපත් කිරීම සදහා දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ජනාතාව සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවත්වා ගෙන යා යුතුව ඇත.

– DMC

Related posts

විශාල බලයක් දුන්නත් ආණ්ඩුව අසමත් – කරු ජයසුරිය

Shiran Viraj

විපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..

Shiran Viraj

අකුණු වැදී ගවයින් මියයති..

Shiran Viraj

16 comments

бесплатный эро видео чат December 27, 2022 at 1:05 am

порно секс чат бесплатно. Click Here:👉 http://rt.livepornosexchat.com/

Reply
baccaratsite January 4, 2023 at 9:40 am

It’s really great. Thank you for providing a quality article. There is something you might be interested in. Do you know baccaratsite ? If you have more questions, please come to my site and check it out!

Reply
Josephsem February 20, 2023 at 1:40 am

Amazing all kinds of excellent knowledge.
https://essaywritingserviceahrefs.com essays on community service

Reply
CharlesAmize February 26, 2023 at 12:41 pm

Thanks a lot, Terrific stuff!
buy essay uk where to buy essays where to buy essays online

Reply
Robertenask February 27, 2023 at 6:36 am

Really a lot of wonderful data!
doctoral dissertation proposal writing dissertation dissertation assistance uk

Reply
Shawnflups February 28, 2023 at 4:42 am

Many thanks, Great information!
admissions essay help self help essay college essay help

Reply
AndrewViapy March 1, 2023 at 3:28 am

Nicely put, Thanks!
do my java homework reddit pay to do my homework can google do my homework for kids

Reply
StevenNor March 1, 2023 at 5:05 pm

Thanks a lot! I value this!
pay to write paper paper writing services legitimate paper writing service india

Reply
JerryBlerm March 2, 2023 at 6:38 am

Incredible a good deal of amazing information!
experiment proposal buy term papers online write my term paper cheap

Reply
Timothysworn March 2, 2023 at 9:23 pm

Whoa all kinds of beneficial facts.
college paper writers website that writes papers for you write my thesis paper

Reply
Hectorcof March 3, 2023 at 9:51 am

You actually stated it fantastically!
omaha resume writing service sociology essay writing service academic essay writing

Reply
JosephSmolo March 3, 2023 at 9:47 pm

Wow a lot of very good material.
service thesis thesis statement about depression can thesis service tell my mortgage provider about my loan

Reply
Hectorcof March 4, 2023 at 9:54 am

Fantastic stuff. Many thanks!
can someone write a song for me pay someone to write my essay essay writers for hire

Reply
Hectorcof March 4, 2023 at 9:00 pm

Thank you, I like it.
write my essay online review essay writer website essay writer birdie

Reply
jazz cafe October 15, 2023 at 7:44 am

jazz cafe

Reply
relax everyday December 2, 2023 at 11:37 pm

relax everyday

Reply

Leave a Comment