පාර්ලිමේන්තුව මගින් ස්ථාපිත කරන ලද ජාතික සභාව මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික ස්ථායීකරණ අනු කමිටු 02ක් පත් කරනු ලැබූ අතර එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන අනු කමිටුවේ පළමු වාර්තාව ජාතික සභාව වෙත ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව ආර්ථිකය ස්ථායීකරණ අනු කමිටුව පත්කළ දින සිට සැසිවාර 06ක් පවත්වමින් සිය නිර්දේශ ඇතුළත් පළමු වාර්තාව මෙලෙස ජාතික සභාවට ඉදිරිපත් කළ බවත් ඉදිරියේදී කථානායකවරයාගේ අවසරය ඇතිව මෙම වාර්තාව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත හා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ජනතාව වෙත ලබාදීමටත් කටයුතු කරන බව එම කමිටුවේ සභාපති චම්පික රණවක මහතා පවසයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;
“අපි විසින් සැසිවාර 06ක් පවත්වලා ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව, ආහාර, ඖෂධ, බලශක්තිය, ප්‍රවාහනය, දුගියන් හා විරැකියාවට පත්වන පිරිස් ඉන් මුදවා ගැනීමට අදාල කෙටි කාලීන යෝජනා ගණනාවක් අයවැය ලේඛනයට ඉදිරිපත් කර තිබෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ සාමාන්‍ය ජනතාව හා සමාජ ක්‍රියාකාරීන්, වෘත්තීයවේදීන් සමඟත් පුළුල් සාකච්ඡාවක් ඇති කරගෙන දෙසැම්බර් මාසය වනවිට රාජ්‍ය ආයතන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්, මුල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් වන වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන්න. ඒ අනුව පළමු වාර්තාව මගින් අපි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මහ බැංකුවට සහ මුදල් අමාත්‍යංශයට යෝජනාවලියක් ඉදිරිපත් කර එහි තිබෙන ගැටළු, අභියෝග පිළිබඳව සාකච්ඡා කොට තියෙනවා.
ඖෂධ ගෙන්වීම පිළිබඳව විශේෂඥයින් සමඟ සාකච්ඡා කර ඖෂධ වියදම 1/3 කින් අඩු කරගැනීමේ ක්‍රියාමාර්ග ඇතුලත් කරනු ලැබුවා. පොහොර ආධාර කාර්යක්ෂමව යොදා ගැනීමට ඇති හැකියාව, ගොවියන් ගොවිතැනෙන් ඉවත්වීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග හා අස්වැන්න වැඩිකර ගැනීම පිළිබඳවත් කරුණු එහි ඇතුලත්.
බලශක්තිය කෙරෙහි අවධානය යොමුකරමින් විදුලි බලය, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක ලඟා කරගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග, ඛනිජ තෙල් සම්බන්ධයෙන්ද යෝජනා එහි සඳහන් කර තියෙනවා. විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග, පෞද්ගලික ප්‍රවාහන අංශය වන ත්‍රීවිල්, ටැක්සි අතර ඩිජිටල් ෆැට්ෆෝම් එකකට යොමුවීමට අදාල යෝජනා මෙහි ඇතුලත්.
ඒ වගේම දුගී සහනාධාර ලබාදීම අවිධිමත් ආකාරයට සිදුවෙන බව තමයි ප්‍රකාශ වෙන්නේ. එමනිසාවෙන් සමාජමය ගණනය කිරීමක් සිදුකර නිවැරදිව දුගී භාවයට පත්වෙන අය හඳුනා ගැනීමත්, සෑම මාස 06 කට වරක් හෝ මාස 03 කට වරක් විධිමත් සමාජ අධ්‍යනයක් රටේ දුප්පත්කම හා ආදායම් වියදම් පරතරය පිළිබඳව සිදුකලයුතු බවත් එම වාර්තාවේ ඇතුලත්.”
– Media unit
40 comments
Artificial intelligence creates content for the site, no worse than a copywriter, you can also use it to write articles. 100% uniqueness, scheduled posting to your WordPress :). Click Here:👉 https://stanford.io/3FXszd0
промокод 1х. Click Here:👉 http://www.newlcn.com/pages/news/promo_kod_1xbet_na_segodnya_pri_registracii.html
Thank you! A good amount of forum posts.
https://essaywritingserviceahrefs.com/ custom essay writing toronto
Seriously many of wonderful advice.
paying someone to write a paper pay for college papers pay for someone to do your essay
Nicely put, Thank you.
dissertation writing services review phd writer dissertation writers academic writers needed
Kudos. I appreciate it!
narrative essay help essay help online essay about helping others
Lovely stuff, With thanks!
do my homework site do my homework do my homework pay
Really tons of awesome tips.
online paper writing services custom writing paper service term paper writing service reviews
You revealed it really well!
prepare a proposal writing a dissertation proposal write my research papers
Regards. Lots of information.
i need someone to write a paper for me i will pay you to write my paper write my paper canada
You said this effectively!
best law essay writing service uk biology essay writing service essay writing books
Nicely put, Cheers.
hypothesis apa format thesis service thesis in writing
Really plenty of excellent advice.
write a lab report for me write my dissertation for me uk write my tok essay for me
Cheers! I enjoy it.
write my essay for me pro essay writers write a descriptive essay on my best friend
need help writing scholarship essay narrative essay help can you write my essay
personal essay writing service top custom essays write my essay generator
help with essay introduction best essay for you the best essay writing service
help to write essay academic essay writing services help essays
citing a thesis apa where does a thesis go coming up with a thesis
davis-moore thesis american dream thesis what is a thesis statement in an essay
thesis question writing a master’s thesis thesis about education
compare and contrast thesis how to form a thesis statement purdue thesis
thesis checker thesis vs thesis statement which statement is the best thesis for a compare-and-contrast essay?
walmart pharmacy jobs publix pharmacy near me king soopers pharmacy hours
generic tadalafil 20mg what is difference between sildenafil and tadalafil how tadalafil works
does tadalafil increase blood pressure tadalafil skin rash tadalafil shelf life
can i take 100mg of sildenafil low dose sildenafil sildenafil and diabetes
sildenafil or tadalafil tadalafil avis is tadalafil safe with alcohol
difference in sildenafil and tadalafil https://tadafilax.com/ does tadalafil expire
tadalafil mylan https://justtadafilix.com/ help me choose, sildenafil, tadalafil, or vardenafil?
cialis vs tadalafil https://hdcillis.com/ cialis daily vs regular cialis
viagra cheap prescription https://leepvigras.com/ online sildenafil 100 mg
buy viagra tablet india online https://ac3vigra.com/ generic viagra pharmacy
purchase viagra in uk https://foxviagrixed.com/ viagra price comparison
tadalafil lowest price https://crocilismen.com/ free tadalafil
cialis tadalafil 10mg https://hoscillia.com/ tadalafil price
viagra pills price in south africa https://vivigrix.com/ sildenafil 10 mg price
purchase viagra cialis paypal https://uhdcilise.com/ cialis for sale in canada
Kudos, Numerous data.
cheap assignment writing service essay writing service reviews best service how to start a resume writing service
With thanks. Good information.
are there any legit essay writing services the best custom essay writing service do essay writing services really work