Local NewsNews

ලංකාවෙන් මංකිපොක්ස් ආසාදිතයෙකු හමුවේ…

ශ්‍රී ලංකාවෙන් පළමු වරට වඳුරු උණ හෙවත් මංකිෆොක්ස් ආසාදිතයෙකු හඳුනා ගෙන තිබේ.

ඔහු ඩුබායි රාජ්‍යයේ සිට පසුගිය පළමු වන දා මෙරටට පැමිණි වයස අවුරුදු විස්සක් වන තරුණයෙකි.

කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ගැනීමට පැමිණි අවස්ථාවේ වඳුරු උණ ආසාදිත යැයි හඳුනාගෙන තිබේ.

දැනට මෙම පුද්ගලයා කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Maimoonar

කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…

Maimoonar

සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලු

Maimoonar